ගීතාවලිය 69:1
ගීතාවලිය 69:1 සිංහල කාලීන පරිවර්තනය (SCV)
මා ගැලෙවුව මැනව, අහෝ දෙවියන්වහන්ස, මන්ද දිය කඳ, මගේ ගෙල දක්වා ම නැග තිබේ.
බෙදාගන්න
ගීතාවලිය 69 කියවන්නගීතාවලිය 69:1 Sinhala Revised Old Version (SROV)
දෙවියන්වහන්ස, මා ගැළෙවුව මැනව; මක්නිසාද ජලධාරා මාගේ ප්රාණයතෙක් පැමිණ තිබේ.
බෙදාගන්න
ගීතාවලිය 69 කියවන්නගීතාවලිය 69:1 Sinhala New Revised Version (NRSV)
අනේ දෙවිඳුනි! මා මුදාලුව මැනව. කුමක් නිසා ද, දිය කඳ මාගේ ගෙල දක්වා නැඟී ඇත්තේ ය.
බෙදාගන්න
ගීතාවලිය 69 කියවන්න