ගීතාවලිය 68:31
ගීතාවලිය 68:31 සිංහල කාලීන පරිවර්තනය (SCV)
ඊජිප්තුවේ සිට තානාපතීන් පැමිණෙනු ඇත; කූෂ් රට තමා ම දෙවියන්වහන්සේට යටත් වනු ඇත.
බෙදාගන්න
ගීතාවලිය 68 කියවන්නගීතාවලිය 68:31 Sinhala Revised Old Version (SROV)
මිසරයෙන් අධිපතීහු නික්ම එන්නෝය; කූෂ් දේශය දෙවියන්වහන්සේ දෙසට අත් දිගුකරන්ට ඉක්මන්කරන්නේය.
බෙදාගන්න
ගීතාවලිය 68 කියවන්නගීතාවලිය 68:31 Sinhala New Revised Version (NRSV)
මිසරයෙන් තානාපතීහු නික්ම එන්නෝ ය; එතියෝපියාව දෙවිඳුන් වෙත අයැදිමින් අත් දිගු කරන්නේ ය.
බෙදාගන්න
ගීතාවලිය 68 කියවන්න