ගීතාවලිය 68:13
ගීතාවලිය 68:13 සිංහල කාලීන පරිවර්තනය (SCV)
බැටළු ගාල් අතරේ ඔබ සුනංගු වුණත්, පරෙවි පියාපත් රිදීයෙන් ද ඒවායේ පිහාටු දිළිසෙන රනින් ද වැසී තිබිණ.”
බෙදාගන්න
ගීතාවලිය 68 කියවන්නගීතාවලිය 68:13 Sinhala Revised Old Version (SROV)
රිදී පැහැ ඇති කොබෙයියෙකුගේ පියාපත් මෙන්ද උගේ කහපාට රත්රන් අත්තටු මෙන්ද වූ නුඹලා බැටළු ගාල්වල සයනය කරන්නහුද?
බෙදාගන්න
ගීතාවලිය 68 කියවන්නගීතාවලිය 68:13 Sinhala New Revised Version (NRSV)
බැටළු රැළ රකිමින් ගෙදර සිටින බවලත්හු කොල්ලය බෙදා ගන්නෝ ය. ඒ කොල්ලයේ රිදී කොබෙයි රූප විය. අත්තටු පච්ච පාට රනින් ද ඔප දමා තිබුණේ ය.
බෙදාගන්න
ගීතාවලිය 68 කියවන්න