ගීතාවලිය 65:8
ගීතාවලිය 65:8 සිංහල කාලීන පරිවර්තනය (SCV)
දුර බැහැර පෙදෙස්හි වෙසෙන්නෝ පවා, ඔබගේ විස්මිත ක්රියාවනට භය වෙති; හිරු නැගෙනා උදයේ ද හිරු බසිනා සවස ද ඔබ ප්රීති ගීත නාද පැන නැංවූ සේක.
බෙදාගන්න
ගීතාවලිය 65 කියවන්නගීතාවලිය 65:8 Sinhala Revised Old Version (SROV)
ඉතා දුර සීමාවල වසන්නෝද ඔබගේ ලකුණුවලට භයවෙති. ඔබ උදයද සවසද නික්මෙන ස්ථාන ප්රීතිමත්කරවනසේක.
බෙදාගන්න
ගීතාවලිය 65 කියවන්නගීතාවලිය 65:8 Sinhala New Revised Version (NRSV)
මිහි පිට සියල්ලෝ ඔබ පෑ ලකුණු දැක බියෙන් තැතිගෙන සිටින්නෝ ය; නැඟී එන උදයට ද බැස යන සවසට ද ප්රීතියෙන් මොරගසන්නට ඔබ සැලැසූ සේක.
බෙදාගන්න
ගීතාවලිය 65 කියවන්න