ගීතාවලිය 63:6-7
ගීතාවලිය 63:6-7 සිංහල කාලීන පරිවර්තනය (SCV)
නිදි යහනේදී මම ඔබ සිහි කරන්නෙමි; රෑ තුන්යමේ මම ඔබ ගැන සිත සිතා ඉන්නෙමි. මන්ද මගේ උපකාරය ඔබවහන්සේ ය, ඔබගේ පියාපත් සෙවණේ හිඳ, මම ගී ගයන්නෙමි.
බෙදාගන්න
ගීතාවලිය 63 කියවන්නගීතාවලිය 63:6-7 Sinhala Revised Old Version (SROV)
මාගේ ආත්මය ඇටමිදුලුවලින්ද තෙලින්ද මෙන් තෘප්තියට පැමිණෙන්නේය; මාගේ මුඛයද ප්රීතිමත් තොල්වලින් ඔබට ප්රශංසාකරන්නේය. මක්නිසාද ඔබ මාගේ පිහිට වූසේක, මම ඔබගේ පියාපත් සෙවණෙහි ප්රීති වන්නෙමි.
බෙදාගන්න
ගීතාවලිය 63 කියවන්නගීතාවලිය 63:6-7 Sinhala New Revised Version (NRSV)
යහනේදීත් මම ඔබ ගැන සිතන්නෙමි; රෑ යාමවල දී ඔබ ගැන මෙනෙහි කරන්නෙමි. මන්ද, ඔබ වහන්සේ මාගේ ආධාරය වූ සේක. ඔබේ පියාපත් සෙවණෙහි මම ප්රීති වන්නෙමි.
බෙදාගන්න
ගීතාවලිය 63 කියවන්න