ගීතාවලිය 60:4 - Compare All Versions
ගීතාවලිය 60:4 SCV (සිංහල කාලීන පරිවර්තනය)
එහෙත්, ඔබවහන්සේට භය ඇත්තන්ට, ඔබ ධජයක් එසවූ සේක; ඒ, සතුරු දුනුවායනට එරෙහිව එක් රැස් වන්නට ය. සෙලා
බෙදාගන්න
ගීතාවලිය 60 SCVගීතාවලිය 60:4 SROV (Sinhala Revised Old Version)
සත්‍යතාව සඳහා නංවා පෙන්වන පිණිස, ඔබ කෙරෙහි භය ඇත්තන්ට ඔබ ධජයක් දුන්සේක.
බෙදාගන්න
ගීතාවලිය 60 SROVගීතාවලිය 60:4 NRSV (Sinhala New Revised Version)
ඔබට ගරුබිය පාන අයට ඔබ අනතුරු ඇඟවීමක් කළ සේක; එසේ කෙළේ, පැමිණෙන්නට යන විපතෙන් පලා යන පිණිස ය.
බෙදාගන්න
ගීතාවලිය 60 NRSVගීතාවලිය 60:4 SNRV (Sinhala New Revised Version 2018)
ඔබට ගරුබිය පාන අයට ඔබ අනතුරු ඇඟවීමක් කළ සේක; එසේ කෙළේ, පැමිණෙන්නට යන විපතෙන් පලා යන පිණිස ය.
බෙදාගන්න
ගීතාවලිය 60 SNRVගීතාවලිය 60:4 NIV (New International Version)
But for those who fear you, you have raised a banner to be unfurled against the bow.
බෙදාගන්න
ගීතාවලිය 60 NIV