ගීතාවලිය 60:11
ගීතාවලිය 60:11 සිංහල කාලීන පරිවර්තනය (SCV)
අපේ සතුරනට එරෙහිව අපට ආධාර දුන මැනව; මන්ද මිනිසාගේ පිහිට නිෂ්ඵල ය.
බෙදාගන්න
ගීතාවලිය 60 කියවන්නගීතාවලිය 60:11 Sinhala Revised Old Version (SROV)
එදිරිකාරයාට විරුද්ධව අපට පිහිටවුව මැනව. මක්නිසාද මනුෂ්‍යයාගේ පිහිට නිෂ්ඵලය.
බෙදාගන්න
ගීතාවලිය 60 කියවන්නගීතාවලිය 60:11 Sinhala New Revised Version (NRSV)
එදිරිකරුට විරුද්ධ ව ඔබ අපට සහාය දානය කළ මැනව. මන්ද, මිනිසාගේ උපකාරය නිෂ්ඵල වන්නේ ය.
බෙදාගන්න
ගීතාවලිය 60 කියවන්න