ගීතාවලිය 58:6 - Compare All Versions

ගීතාවලිය 58:6 SCV (සිංහල කාලීන පරිවර්තනය)

ඔවුන්ගේ මුවෙහි දත් බින්ද මැනව, අහෝ දෙවියන්වහන්ස, ඒ සිංහයන්ගේ දළ, ඉරා දැමුව මැනව, අහෝ ස්වාමින්වහන්ස.

බෙදාගන්න
ගීතාවලිය 58 SCV

ගීතාවලිය 58:6 SROV (Sinhala Revised Old Version)

දෙවියන්වහන්ස, ඔවුන්ගේ මුඛයෙහි ඔවුන්ගේ දළ බින්ද මැනව. ස්වාමිනි, තරුණ සිංහයන්ගේ මහා දත් බිඳදැමුව මැනව.

බෙදාගන්න
ගීතාවලිය 58 SROV

ගීතාවලිය 58:6 NRSV (Sinhala New Revised Version)

අහෝ දෙවිඳුනි! ඔවුන්ගේ මුඛයේ දත් පොඩි කළ මැනව; මේ සිංහ පෝතකයන්ගේ දළ බිඳ දැමුව මැනව.

බෙදාගන්න
ගීතාවලිය 58 NRSV

ගීතාවලිය 58:6 SNRV (Sinhala New Revised Version 2018)

අහෝ දෙවිඳුනි! ඔවුන්ගේ මුඛයේ දත් පොඩි කළ මැනව; මේ සිංහ පෝතකයන්ගේ දළ බිඳ දැමුව මැනව.

බෙදාගන්න
ගීතාවලිය 58 SNRV

ගීතාවලිය 58:6 NIV (New International Version)

Break the teeth in their mouths, O God; LORD, tear out the fangs of those lions!

බෙදාගන්න
ගීතාවලිය 58 NIV