ගීතාවලිය 55:6
ගීතාවලිය 55:6 සිංහල කාලීන පරිවර්තනය (SCV)
එවිට මම මෙසේ කීවෙමි: “අහෝ! පරෙවියකුට මෙන් මට පියාපත් ඇත්නම්! මම ඈතට පියඹා, විවේකී ව සිටින්නෙමි.
බෙදාගන්න
ගීතාවලිය 55 කියවන්නගීතාවලිය 55:6 Sinhala Revised Old Version (SROV)
මමද කථාකොට: අනේ මට කොබොයියෙකුට මෙන් පියාපත් ඇත්නම්! එවිට ඉගිලී ගොස් නිශ්චලව සිටින්නෙමි.
බෙදාගන්න
ගීතාවලිය 55 කියවන්නගීතාවලිය 55:6 Sinhala New Revised Version (NRSV)
අනේ! මටත් පරෙවියෙකුට මෙන් පියාපත් ඇත්නම්! එවිට මම පියාඹා ගොස් විවේකය ලබන්නෙමි.
බෙදාගන්න
ගීතාවලිය 55 කියවන්න