ගීතාවලිය 55:4-5
ගීතාවලිය 55:4-5 සිංහල කාලීන පරිවර්තනය (SCV)
මා හද, මා තුළ සංවේගයෙන් ගැහෙයි; මරණ භීතිය මා ආක්රමණ කර සිටී. බය සහ වෙවුලුම මා වට කොට ගත්තේ ය; සංත්රාසය මා යටකොට ගත්තේ ය
බෙදාගන්න
ගීතාවලිය 55 කියවන්නගීතාවලිය 55:4-5 Sinhala Revised Old Version (SROV)
මාගේ සිත මා තුළ තද වේදනා සහිත වෙයි. මරණ භීතිය මා පිට වැටී තිබේ. භයත් වෙවුලුමත් මා කරා පැමිණ තිබේ, භයංකරය මා වසාගත්තේය.
බෙදාගන්න
ගීතාවලිය 55 කියවන්නගීතාවලිය 55:4-5 Sinhala New Revised Version (NRSV)
මාගේ හදවත ගැහි ගැහී ඇත්තේ ය; මරණ බිය මා ලුහුබැඳ එන්නේ ය. භීතිය ද ත්රාසය ද මට තදින් පීඩා කරන්නේ ය; බියෙන් මාගේ ඇඟ කිලිපොළා යන්නේ ය.
බෙදාගන්න
ගීතාවලිය 55 කියවන්න