ගීතාවලිය 55:18
ගීතාවලිය 55:18 සිංහල කාලීන පරිවර්තනය (SCV)
බොහෝ දෙනකු මට එරෙහිව නැගිටුන ද, මට එරෙහිව දියත් වූ සටනින්, උන්වහන්සේ නිරුපද්‍රිත ව මා මුදා ගත් සේක.
බෙදාගන්න
ගීතාවලිය 55 කියවන්නගීතාවලිය 55:18 Sinhala Revised Old Version (SROV)
මට විරුද්ධව පැමුණුණ සටනෙන් උන්වහන්සේ මාගේ ප්‍රාණය මුදා සමාදානය දුන්සේක. මක්නිසාද බොහෝ දෙනෙක්ම මට විරුද්ධව සිටියාහුය.
බෙදාගන්න
ගීතාවලිය 55 කියවන්නගීතාවලිය 55:18 Sinhala New Revised Version (NRSV)
මට විරුද්ධ ව කරන ලද සටනින් එතුමාණෝ මා මුදා මට සාමදානය දුන් සේක. මන්ද, බොහෝ දෙනා මට විරුද්ධ ව සිටියෝ ය.
බෙදාගන්න
ගීතාවලිය 55 කියවන්න