ගීතාවලිය 55:17
ගීතාවලිය 55:17 සිංහල කාලීන පරිවර්තනය (SCV)
සවස ද උදය ද මද්දහන ද මම සන්තාපයෙන් යුතු ව උස් හඬින් මොර ගසමි; උන්වහන්සේ මගේ හඬ අසන සේක.
බෙදාගන්න
ගීතාවලිය 55 කියවන්නගීතාවලිය 55:17 Sinhala Revised Old Version (SROV)
සවස සහ උදයද දාවල්ද දුක් කියමින් සුසුම්ලන්නෙමි. උන්වහන්සේද මාගේ බස් අසනසේක.
බෙදාගන්න
ගීතාවලිය 55 කියවන්නගීතාවලිය 55:17 Sinhala New Revised Version (NRSV)
උදය, මද්දහන හා සවස මාගේ මැසිවිලි කිය කියා මම වැලපෙන්නෙමි. එතුමාණෝ මා හඬට සවන් දෙන සේක.
බෙදාගන්න
ගීතාවලිය 55 කියවන්න