ගීතාවලිය 54:7
ගීතාවලිය 54:7 සිංහල කාලීන පරිවර්තනය (SCV)
මගේ සියලු විපත්තිවලින් උන්වහන්සේ මා මිදූ සේක; එබැවින් මගේ දෙනෙත මගේ එදිරිවාදීන් දෙස ජයග්රාහී ව බලයි.
බෙදාගන්න
ගීතාවලිය 54 කියවන්නගීතාවලිය 54:7 Sinhala Revised Old Version (SROV)
මක්නිසාද උන්වහන්සේ සෑම දුක්වලින් මා මිදූසේක; තවද මාගේ සතුරන් ගැන මාගේ ආශාව ඉෂ්ටවූ බව මාගේ ඇසින් දුටිමි.
බෙදාගන්න
ගීතාවලිය 54 කියවන්නගීතාවලිය 54:7 Sinhala New Revised Version (NRSV)
එතුමාණෝ සැම විපතින් මා මුදා ලූ සේක. මා දෙනෙතින් මා සතුරන්ගේ විපත දැක මම සතොස් වන්නෙමි.
බෙදාගන්න
ගීතාවලිය 54 කියවන්න