ගීතාවලිය 54:6
ගීතාවලිය 54:6 සිංහල කාලීන පරිවර්තනය (SCV)
මම ස්වේච්ඡා පූජාවක් ඔබට ඔප්පු කරන්නෙමි. මම ඔබගේ නාමය පසසන්නෙමි, අහෝ ස්වාමින්වහන්ස, මන්ද, එය හොඳ ය.
බෙදාගන්න
ගීතාවලිය 54 කියවන්නගීතාවලිය 54:6 Sinhala Revised Old Version (SROV)
මම ස්වෙච්ඡා පූජාවක් රැගෙන ඔබට පුදන්නෙමි. ස්වාමිනි, ඔබගේ නාමයට ස්තුතිකරන්නෙමි, මක්නිසාද ඒ යහපත්ය.
බෙදාගන්න
ගීතාවලිය 54 කියවන්නගීතාවලිය 54:6 Sinhala New Revised Version (NRSV)
තුටුපහටු සිතින් මම ඔබට පඬුරු පුදන්නෙමි. සමිඳුනි, සැබැවින් ම ඔබ යහපත් බැවින් මම ඔබේ නාමය පසසන්නෙමි.
බෙදාගන්න
ගීතාවලිය 54 කියවන්න