ගීතාවලිය 54:2
ගීතාවලිය 54:2 සිංහල කාලීන පරිවර්තනය (SCV)
මගේ යාච්ඤාව ඇසුව මැනව, අහෝ දෙවියන්වහන්ස, මා මුවේ වදන්වලට සවන් දෙන්න.
බෙදාගන්න
ගීතාවලිය 54 කියවන්නගීතාවලිය 54:2 Sinhala Revised Old Version (SROV)
දෙවියන්වහන්ස, මාගේ යාච්ඤාව ඇසුව මැනව; මාගේ මුඛයේ වචනවලට කන්දුන මැනව.
බෙදාගන්න
ගීතාවලිය 54 කියවන්නගීතාවලිය 54:2 Sinhala New Revised Version (NRSV)
දෙවිඳුනි, මාගේ යැදුමට සවන් දුන මැනව; මා පවසන වදනට ද සවන් දුන මැනව.
බෙදාගන්න
ගීතාවලිය 54 කියවන්න