ගීතාවලිය 54:1
ගීතාවලිය 54:1 සිංහල කාලීන පරිවර්තනය (SCV)
ඔබගේ නාමය කරණකොටගෙන මා ගැලෙවුව මැනව, අහෝ දෙවියන්වහන්ස, ඔබගේ බල පරාක්රමයෙන් මා නිදොස් වග ප්රකාශ කරන්න.
බෙදාගන්න
ගීතාවලිය 54 කියවන්නගීතාවලිය 54:1 Sinhala Revised Old Version (SROV)
දෙවියන්වහන්ස, ඔබගේ නාමය කරණකොටගෙන මා ගැළෙවුව මැනව, ඔබගේ බලයෙන් මට යුක්තිය කළ මැනව.
බෙදාගන්න
ගීතාවලිය 54 කියවන්නගීතාවලිය 54:1 Sinhala New Revised Version (NRSV)
අහෝ දෙවිඳුනි, ඔබ නාමයේ අනුහසින් මා මුදාලුව මැනව; ඔබ බල මහිමයෙන් මා නිදහස් කළ මැනව
බෙදාගන්න
ගීතාවලිය 54 කියවන්න