ගීතාවලිය 53:2
ගීතාවලිය 53:2 සිංහල කාලීන පරිවර්තනය (SCV)
දෙවියන්වහන්සේ ස්වර්ගයේ සිට මිනිස් වර්ගයා දෙස පහත බලන සේක; එසේ බලන්නේ, බුද්ධිමත් කෙනකු වේ ද, දෙවියන්වහන්සේ සොයන කෙනකු වේ දැයි බලන පිණිස ය.
බෙදාගන්න
ගීතාවලිය 53 කියවන්නගීතාවලිය 53:2 Sinhala Revised Old Version (SROV)
නුවණින් හැසිරෙන්නාවූ, දෙවියන්වහන්සේ සොයන්නාවූ යමෙක් ඇද්දැයි දක්නා පිණිස, දෙවියන්වහන්සේ ස්වර්ගයේ සිට මනුෂ්‍ය පුත්‍රයන් දෙස බැලූසේක.
බෙදාගන්න
ගීතාවලිය 53 කියවන්නගීතාවලිය 53:2 Sinhala New Revised Version (NRSV)
සුරලොව සිට දෙවිඳාණෝ නරලොව නරඹන සේක. එසේ ය, දෙවිඳුන් සොයා යන නුවණැති අය ඇද්දැ යි එතුමාණෝ විමසන සේක.
බෙදාගන්න
ගීතාවලිය 53 කියවන්න