Skip to content
බයිබල් යෙදුම් ලාංඡනය

ගීතාවලිය 51:10 - සියලුම අනුවාද සංසන්දනය කරන්න

ගීතාවලිය 51:10 SROV (Sinhala Revised Old Version)

දෙවියන්වහන්ස, පවිත්‍ර සිතක් මා තුළ මැවුව මැනව; ස්ථිර ආත්මයක් මා තුළෙහි අලුතෙන් සෑදුව මැනව.

බෙදාගන්න
ගීතාවලිය 51 SROV

ගීතාවලිය 51:10 SCV (සිංහල කාලීන පරිවර්තනය)

මා තුළෙහි පවිත්‍ර හදක් නිර්මාණ කළ මැනවි. අහෝ දෙවියන්වහන්ස, තිරසර ආත්මයකින් මා ඇතුළාන්තය අලුත් කළ මැනව.

බෙදාගන්න
ගීතාවලිය 51 SCV

ගීතාවලිය 51:10 NRSV (Sinhala New Revised Version)

දෙවිඳුනි, මා තුළ නිර්මල සිතක් මවා වදාළ මැනව; තිරසර නව ආධ්‍යාත්මයක් මට දුන මැනව.

බෙදාගන්න
ගීතාවලිය 51 NRSV

ගීතාවලිය 51:10 SNRV (Sinhala New Revised Version 2018)

දෙවිඳුනි, මා තුළ නිර්මල සිතක් මවා වදාළ මැනව; තිරසර නව ආධ්‍යාත්මයක් මට දුන මැනව.

බෙදාගන්න
ගීතාවලිය 51 SNRV

ගීතාවලිය 51:10 NIV (New International Version)

Create in me a pure heart, O God, and renew a steadfast spirit within me.

බෙදාගන්න
ගීතාවලිය 51 NIV