ගීතාවලිය 50:9 - Compare All Versions
ගීතාවලිය 50:9 SCV (සිංහල කාලීන පරිවර්තනය)
නුඹලාගේ ගාලෙන් ගවයකුවත්, නුඹලාගේ පට්ටිවලින් එළුවන්වත් මට ඕනෑ නැත.
බෙදාගන්න
ගීතාවලිය 50 SCVගීතාවලිය 50:9 SROV (Sinhala Revised Old Version)
නුඹේ ගෙයින් ගොනෙක්වත් නුඹේ ගාල්වලින් එළුවන්වත් නොගන්නෙමි.
බෙදාගන්න
ගීතාවලිය 50 SROVගීතාවලිය 50:9 NRSV (Sinhala New Revised Version)
එහෙත්, නුඹේ පට්ටිවලින් ගොනුන් වත්, නුඹේ ගාල්වලින් එළුවන් වත් මට වුවමනා නැත.
බෙදාගන්න
ගීතාවලිය 50 NRSVගීතාවලිය 50:9 SNRV (Sinhala New Revised Version 2018)
එහෙත්, නුඹේ පට්ටිවලින් ගොනුන් වත්, නුඹේ ගාල්වලින් එළුවන් වත් මට වුවමනා නැත.
බෙදාගන්න
ගීතාවලිය 50 SNRVගීතාවලිය 50:9 NIV (New International Version)
I have no need of a bull from your stall or of goats from your pens
බෙදාගන්න
ගීතාවලිය 50 NIV