ගීතාවලිය 5:7
ගීතාවලිය 5:7 සිංහල කාලීන පරිවර්තනය (SCV)
එහෙත් මම, ඔබේ දයා ප්‍රේමයේ බහුලත්වය හේතු කොට, ඔබේ ගෘහයට ඇතුළු වන්නෙමි. ඔබේ ශුද්ධ මාලිගාව දෙසට භය පක්ෂපාතී ව, මම නමස්කාර කරමි.
බෙදාගන්න
ගීතාවලිය 5 කියවන්නගීතාවලිය 5:7 Sinhala Revised Old Version (SROV)
මම වනාහි ඔබගේ අධික කරුණා ගුණය පෙරදැරිකොට ඔබගේ ගෘහයට ඇතුල්වන්නෙමි. ඔබ කෙරෙහි භයින් යුක්තව ඔබගේ ශුද්ධවූ මන්දිරය දෙසට නමස්කාර කරන්නෙමි.
බෙදාගන්න
ගීතාවලිය 5 කියවන්නගීතාවලිය 5:7 Sinhala New Revised Version (NRSV)
මම ඔබ විපුල පෙම පෙරදැරි කොට ඔබ නිවෙසට පිවිසෙන්නෙමි; ගරුබිය පාමින් ශුද්ධ මැදුර අබිමුව නමදින්නෙමි.
බෙදාගන්න
ගීතාවලිය 5 කියවන්න