ගීතාවලිය 48:2
ගීතාවලිය 48:2 සිංහල කාලීන පරිවර්තනය (SCV)
සාෆෝන් කන්දේ උස ම කඳු ගැටි බඳු වූ සියොන් කන්ද උදාරත්වයෙන් අලංකාර ය; මුළු පොළොවේ ප්රීතිය ය. මහ රජ්ජුරුවන්ගේ පුරවරය ය.
බෙදාගන්න
ගීතාවලිය 48 කියවන්නගීතාවලිය 48:2 Sinhala Revised Old Version (SROV)
උතුරු පැත්තේ තිබෙන මහා රජ්ජුරුවන්ගේ නුවරවූ සියොන් කන්ද උසින් අලංකාරය, මුළු පොළොවට ප්රියකරුය.
බෙදාගන්න
ගීතාවලිය 48 කියවන්නගීතාවලිය 48:2 Sinhala New Revised Version (NRSV)
උතුරු දෙසින් වන, මහ රජුගේ නුවර වූ සියොන් කන්ද උස මහතින් මනරම් ය; මුළු පොළොවට පියකරු ය.
බෙදාගන්න
ගීතාවලිය 48 කියවන්න