ගීතාවලිය 43:2
ගීතාවලිය 43:2 සිංහල කාලීන පරිවර්තනය (SCV)
ඔබවහන්සේ දෙවියන්වහන්සේ ය, මගේ බළකොටුව ය. ඇයි ඔබ මා අත්හැර දැමුවේ? සතුරා විසින් පීඩා කරනු ලැබ, ඇයි මා ශෝකයෙන් පීඩිත විය යුත්තේ?
බෙදාගන්න
ගීතාවලිය 43 කියවන්නගීතාවලිය 43:2 Sinhala Revised Old Version (SROV)
මක්නිසාද ඔබ මාගේ ශක්තියවූ දෙවියන්වහන්සේය; කුමක් නිසා ඔබ මා පහකළසේක්ද? සතුරාගේ පීඩාව නිසා කුමට විලාප කියමින් පසුවෙම්ද?
බෙදාගන්න
ගීතාවලිය 43 කියවන්නගීතාවලිය 43:2 Sinhala New Revised Version (NRSV)
මාගේ ආරක්ෂාකරු ඔබ ය; මා අත් හැරියේ මන් ද? සතුරාගෙන් පීඩා විඳ විලාප කීමට මට ඉඩ හැරියේ මන් ද?
බෙදාගන්න
ගීතාවලිය 43 කියවන්න