ගීතාවලිය 41:4
ගීතාවලිය 41:4 සිංහල කාලීන පරිවර්තනය (SCV)
“අහෝ ස්වාමින්වහන්ස, මට දයා වුව මැනව, මා සුව කළ මැනව, මම ඔබට එරෙහිව පව් කර ඇත්තෙමි” යි මම යැදීමි.
බෙදාගන්න
ගීතාවලිය 41 කියවන්නගීතාවලිය 41:4 Sinhala Revised Old Version (SROV)
මම කථාකොට: ස්වාමිනි, මට කරුණාකළ මැනව. ඔබට විරුද්ධව පව්කෙළෙමි, එබැවින් මාගේ ආත්මය සුවකළ මැනවයි කීමි.
බෙදාගන්න
ගීතාවලිය 41 කියවන්නගීතාවලිය 41:4 Sinhala New Revised Version (NRSV)
“සමිඳුනි, මට කරුණා කළ මැනව; ඔබට විරුද්ධ ව පව් කෙළෙමි, මෙමා සුව කළ මැනව”යි මම පවසමි.
බෙදාගන්න
ගීතාවලිය 41 කියවන්න