ගීතාවලිය 41:3
ගීතාවලිය 41:3 සිංහල කාලීන පරිවර්තනය (SCV)
ඔහුගේ ගිලන් යහනේදී ස්වාමින්වහන්සේ ඔහුට උපස්ථාන කරන සේක; ඔහුගේ රෝග තත්වයෙන් ඔබ ඔහු මුළුමනින් සුව කරන සේක.
බෙදාගන්න
ගීතාවලිය 41 කියවන්නගීතාවලිය 41:3 Sinhala Revised Old Version (SROV)
ස්වාමීන්වහන්සේ ඔහු ගිලන්ව ඔත් යහනේදී උසුලනසේක. රෝගයේදී ඔබ ඔහුගේ මුළු යහන සකස්කරනසේක.
බෙදාගන්න
ගීතාවලිය 41 කියවන්නගීතාවලිය 41:3 Sinhala New Revised Version (NRSV)
ලෙඩ ඇඳේ සිටින විට සමිඳාණෝ ඔහුට පිහිට වන සේක; රෝගාතුර ව සිටින විට සුවය දෙන සේක.
බෙදාගන්න
ගීතාවලිය 41 කියවන්න