ගීතාවලිය 41:1-2
ගීතාවලිය 41:1-2 සිංහල කාලීන පරිවර්තනය (SCV)
දුබලයින් සලකන්නා භාග්‍යවන්තයෙකි; විපත් අවස්ථාවන්ගෙන් ස්වාමින්වහන්සේ ඔහු ගලවන සේක. ස්වාමින්වහන්සේ ඔහු සුරකින සේක; ඔහුගේ ජීවිතය රකිනා සේක; ඔහු දේශයෙහි ආශිර්වාද ලද්දකු වන අතර උන්වහන්සේ සතුරන් අතට ඔහු හසු කරන්නේ නැත.
ගීතාවලිය 41:1-2 Sinhala Revised Old Version (SROV)
දිළින්දා සලකන්නා ආශීර්වාදලද්දේය. විපත්ති දවසේදී ස්වාමීන්වහන්සේ ඔහු මුදනසේක. ස්වාමීන්වහන්සේ ඔහු රක්ෂාකරනසේක, ඔහුගේ දිවි රක්නාසේක, ඔහු පොළොවෙහි ආශීර්වාදලද්දෙක් වන්නේය; ඔහුගේ සතුරන්ගේ කැමැත්තට ඔහු භාර නුදුන මැනව.
ගීතාවලිය 41:1-2 Sinhala New Revised Version (NRSV)
දිළින්දා සලකන්නා ආසිරි ලද්දේ ය. ඔහුගේ විපතින් සමිඳාණෝ ඔහු මුදන සේක. සමිඳාණෝ ඔහු රක්නා සේක; ඔහුට රැකවරණය දෙන සේක; මිහි මත ඔහුට ආසිරි දෙන සේක; සමිඳාණෝ සතුරන් අතට ඔහු පාවා නොදෙන සේක.
ගීතාවලිය 41:1-2 Sinhala New Revised Version 2018 (SNRV)
දිළින්දා සලකන්නා ආසිරි ලද්දේ ය. ඔහුගේ විපතින් සමිඳාණෝ ඔහු මුදන සේක. සමිඳාණෝ ඔහු රක්නා සේක; ඔහුට රැකවරණය දෙන සේක; මිහි මත ඔහුට ආසිරි දෙන සේක; සමිඳාණෝ සතුරන් අතට ඔහු පාවා නොදෙන සේක.
ගීතාවලිය 41:1-2 New International Version (NIV)
Blessed are those who have regard for the weak; the LORD delivers them in times of trouble. The LORD protects and preserves them— they are counted among the blessed in the land— he does not give them over to the desire of their foes.