ගීතාවලිය 40:2 - Compare All Versions

ගීතාවලිය 40:2 SROV (Sinhala Revised Old Version)

උන්වහන්සේ භයානක වළකින්, හැල්පතෙන්, මා ඔසවා, පර්වතයක් පිට මාගේ පා තබා, මාගේ ගමන් ස්ථිරකළසේක.

බෙදාගන්න
ගීතාවලිය 40 SROV

ගීතාවලිය 40:2 SCV (සිංහල කාලීන පරිවර්තනය)

උන්වහන්සේ මා ගොහොරු වළෙන්, මඩ වගුරෙන්, සෙවල ගොඩෙන් එසවූ සේක්; පර්වතයක් පිට මා දෙපයින් සිටුවා, මා සිටිනා තැන සුරක්ෂිත කළ සේක.

බෙදාගන්න
ගීතාවලිය 40 SCV

ගීතාවලිය 40:2 NRSV (Sinhala New Revised Version)

හිමි තුමාණෝ මා බියකරු වළකින්, මඩ වළකින් ගොඩට ගෙන, පර්වතයක් මත පිහිටුවා, මා සුරක්ෂිත කළ සේක.

බෙදාගන්න
ගීතාවලිය 40 NRSV

ගීතාවලිය 40:2 SNRV (Sinhala New Revised Version 2018)

හිමිතුමාණෝ මා බියකරු වළකින්, මඩ වළකින් ගොඩට ගෙන, පර්වතයක් මත පිහිටුවා, මා සුරක්ෂිත කළ සේක.

බෙදාගන්න
ගීතාවලිය 40 SNRV

ගීතාවලිය 40:2 NIV (New International Version)

He lifted me out of the slimy pit, out of the mud and mire; he set my feet on a rock and gave me a firm place to stand.

බෙදාගන්න
ගීතාවලිය 40 NIV