ගීතාවලිය 37:8
ගීතාවලිය 37:8 සිංහල කාලීන පරිවර්තනය (SCV)
කෝපවීමෙන් වළකින්න: උදහස අතහරින්න; නො කලකිරෙන්න; කලකිරීමෙන් වන්නේ නපුරට යොමුවීම පමණි.
බෙදාගන්න
ගීතාවලිය 37 කියවන්නගීතාවලිය 37:8 Sinhala Revised Old Version (SROV)
තරහෙන් වැලකී උදහස අත්හරුව. කල නොකිරෙව, එයින් හටගන්නේ නපුරු ක්රියා පමණක්ය.
බෙදාගන්න
ගීතාවලිය 37 කියවන්නගීතාවලිය 37:8 Sinhala New Revised Version (NRSV)
කෝපයෙන් වැළකෙන්න; උදහසින් ඈත් වන්න; නොකලකිරෙන්න; මේවායින් ඇති වන්නේ නපුර පමණ ය.
බෙදාගන්න
ගීතාවලිය 37 කියවන්න