ගීතාවලිය 37:31 - Compare All Versions
ගීතාවලිය 37:31 SCV (සිංහල කාලීන පරිවර්තනය)
තම දෙවියන්වහන්සේගේ ව්‍යවස්ථාව ඔහු තම හදවතට ගනී; ඔහුගේ පාද, එමඟින් ලිස්සා යන්නේ නැත.
බෙදාගන්න
ගීතාවලිය 37 SCVගීතාවලිය 37:31 SROV (Sinhala Revised Old Version)
ඔහුගේ දෙවියන්වහන්සේගේ ව්‍යවස්ථාව ඔහුගේ සිතෙහිය; ඔහුගේ අඩිවලින් එකක්වත් නොලිස්සන්නේය.
බෙදාගන්න
ගීතාවලිය 37 SROVගීතාවලිය 37:31 NRSV (Sinhala New Revised Version)
ඔව්හු දේව අණසක හදවතෙහි නිදන් කරති; ඒවා නොපිරිහෙළා රැකගනිති.
බෙදාගන්න
ගීතාවලිය 37 NRSVගීතාවලිය 37:31 SNRV (Sinhala New Revised Version 2018)
ඔව්හු දේව අණසක හදවතෙහි නිදන් කරති; ඒවා නොපිරිහෙළා රැකගනිති.
බෙදාගන්න
ගීතාවලිය 37 SNRVගීතාවලිය 37:31 NIV (New International Version)
The law of their God is in their hearts; their feet do not slip.
බෙදාගන්න
ගීතාවලිය 37 NIV