ගීතාවලිය 37:28
ගීතාවලිය 37:28 සිංහල කාලීන පරිවර්තනය (SCV)
මන්ද ස්වාමින්වහන්සේ යුක්තියට ප්‍රේම වන සේක; උන්වහන්සේ තම විශ්වාසිකයින් අත්හැර දමන්නේ නැත. ඔවුහු සදහට ම සුරකිනු ලබති; එහෙත් දුෂ්ටයින්ගේ පරපුර සිඳ දමනු ලැබේ.
බෙදාගන්න
ගීතාවලිය 37 කියවන්නගීතාවලිය 37:28 Sinhala Revised Old Version (SROV)
මක්නිසාද ස්වාමීන්වහන්සේ යුක්තියට ප්‍රියවනසේක, ස්වකීය ශුද්ධවන්තයන් අත් නාරිනසේක; ඔව්හු සදාකල් ආරක්ෂාකරනු ලබති. නුමුත් දුෂ්ටයන්ගේ වංශය සිඳිනු ලබන්නේය.
බෙදාගන්න
ගීතාවලිය 37 කියවන්නගීතාවලිය 37:28 Sinhala New Revised Version (NRSV)
හිමි තුමාණෝ යුක්තියට ප්‍රිය මනාප ය; සිය සැදැහැවතුන් අත් නොහරිති. ඔව්හු සදහට ම රැකවරණය ලබති. එහෙත්, දුදනන්ගේ පරපුර වැනසෙති.
බෙදාගන්න
ගීතාවලිය 37 කියවන්න