ගීතාවලිය 37:27 - Compare All Versions
ගීතාවලිය 37:27 SCV (සිංහල කාලීන පරිවර්තනය)
නපුරෙන් ඉවත හැරී, යහපත කරන්න; එවිට ඔබ සදහට ම දේශයේ වෙසෙනු ඇත.
බෙදාගන්න
ගීතාවලිය 37 SCVගීතාවලිය 37:27 SROV (Sinhala Revised Old Version)
නපුරෙන් ඉවත්ව යහපත්කම් කරමින් සදාකල් පවතුව.
බෙදාගන්න
ගීතාවලිය 37 SROVගීතාවලිය 37:27 NRSV (Sinhala New Revised Version)
නපුර දුරු කොට යහපත කරන්න. තිර කල් යෙහෙන් වැජඹෙනු ඇත.
බෙදාගන්න
ගීතාවලිය 37 NRSVගීතාවලිය 37:27 SNRV (Sinhala New Revised Version 2018)
නපුර දුරු කොට යහපත කරන්න. තිර කල් යෙහෙන් වැජඹෙනු ඇත.
බෙදාගන්න
ගීතාවලිය 37 SNRVගීතාවලිය 37:27 NIV (New International Version)
Turn from evil and do good; then you will dwell in the land forever.
බෙදාගන්න
ගීතාවලිය 37 NIV