ගීතාවලිය 37:25
ගීතාවලිය 37:25 සිංහල කාලීන පරිවර්තනය (SCV)
මම යෞවනයේ සිටියෙමි; දැන් මා මහලු ය; ධාර්මිකයා අත්හැර දමනු ලැබීමක් හෝ ඔවුන්ගේ දරුවන් අහර සිඟා යෑමක් හෝ මා දැක නැත.
බෙදාගන්න
ගීතාවලිය 37 කියවන්නගීතාවලිය 37:25 Sinhala Revised Old Version (SROV)
මම යෞවනව සිටියෙමි, දැන් මහලුව සිටිමි; එසේවී නුමුත් ධර්මිෂ්ඨයා අත්හරිනු ලැබූ බවවත්, ඔහුගේ වංශය කෑම සිඟන බවවත් නුදුටිමි.
බෙදාගන්න
ගීතාවලිය 37 කියවන්නගීතාවලිය 37:25 Sinhala New Revised Version (NRSV)
මම දැන් යොවුන් විය ගෙවා මහලු ව සිටිමි; සමිඳුන් සුදනෙකු අත්හළ බව වත්, ඔහුගේ දූදරුවන් සිඟමනේ ගිය බව වත් කිසි දා නුදුටිමි.
බෙදාගන්න
ගීතාවලිය 37 කියවන්න