ගීතාවලිය 35:9
ගීතාවලිය 35:9 සිංහල කාලීන පරිවර්තනය (SCV)
එවිට, මම ස්වාමින්වහන්සේ තුළ ප්රීති ප්රමෝද වන්නෙමි; උන්වහන්සේගේ ගැලවීම තුළ සොම්නස් වන්නෙමි.
බෙදාගන්න
ගීතාවලිය 35 කියවන්නගීතාවලිය 35:9 Sinhala Revised Old Version (SROV)
මාගේ ආත්මය ස්වාමීන් කෙරෙහි සතුටුවන්නේය. උන්වහන්සේගේ ගැළවීම කෙරෙහි ප්රීතිවන්නේය.
බෙදාගන්න
ගීතාවලිය 35 කියවන්නගීතාවලිය 35:9 Sinhala New Revised Version (NRSV)
මම හිමි තුමන් ගැන ප්රීති ප්රමෝද වන්නෙමි; මා ගැළෙව්වේ හිමි තුමන් බැවින් තුටු පහටු වන්නෙමි.
බෙදාගන්න
ගීතාවලිය 35 කියවන්න