ගීතාවලිය 33:20
ගීතාවලිය 33:20 සිංහල කාලීන පරිවර්තනය (SCV)
බලාපොරොත්තු සහගත ව අපි ස්වාමින්වහන්සේ ගැන බලා හිඳින්නෙමු; අපගේ උපකාරය උන්වහන්සේ ය. අපගේ පලිහ ද උන්වහන්සේ ය.
බෙදාගන්න
ගීතාවලිය 33 කියවන්නගීතාවලිය 33:20 Sinhala Revised Old Version (SROV)
අපේ ආත්මය ස්වාමීන් කෙරෙහි බලාසිටියේය. අපේ උපකාරයත් පලිහත් උන්වහන්සේය.
බෙදාගන්න
ගීතාවලිය 33 කියවන්නගීතාවලිය 33:20 Sinhala New Revised Version (NRSV)
අපි හිමි තුමන් කෙරේ විශ්වාසයෙන් බලා සිටියෙමු. අපේ පිහිටත්, පලිහත් එතුමාණෝ ය.
බෙදාගන්න
ගීතාවලිය 33 කියවන්න