ගීතාවලිය 33:13-14
ගීතාවලිය 33:13-14 සිංහල කාලීන පරිවර්තනය (SCV)
ස්වාමින්වහන්සේ ස්වර්ගයේ සිට පහළ බලන සේක; එවිට උන්වහන්සේ සියලු මිනිස් දූ පුතුන් දකින සේක. උන්වහන්සේ තම සිහසුනේ හිඳ, පොළෝ වාසී සියල්ලන් නිරීක්ෂණ කරන සේක.
බෙදාගන්න
ගීතාවලිය 33 කියවන්නගීතාවලිය 33:13-14 Sinhala Revised Old Version (SROV)
ස්වාමීන්වහන්සේ ස්වර්ගයේ සිට බලනසේක; සියලු මනුෂ්යපුත්රයන් දක්නාසේක; උන්වහන්සේ ස්වකීය වාසස්ථානයේ සිට පොළෝවාසී සියල්ලන් දෙස බලනසේක
බෙදාගන්න
ගීතාවලිය 33 කියවන්නගීතාවලිය 33:13-14 Sinhala New Revised Version (NRSV)
හිමි තුමාණෝ සගලොව සිට නරඹන සේක; මුළු මිනිස් සංහතිය දක්නා සේක. එතුමාණෝ සිය මන්දිරයෙහි සිට ලෝවැසි සියල්ලන් දෙස බලන සේක.
බෙදාගන්න
ගීතාවලිය 33 කියවන්න