ගීතාවලිය 33:13
ගීතාවලිය 33:13 සිංහල කාලීන පරිවර්තනය (SCV)
ස්වාමින්වහන්සේ ස්වර්ගයේ සිට පහළ බලන සේක; එවිට උන්වහන්සේ සියලු මිනිස් දූ පුතුන් දකින සේක.
බෙදාගන්න
ගීතාවලිය 33 කියවන්නගීතාවලිය 33:13 Sinhala Revised Old Version (SROV)
ස්වාමීන්වහන්සේ ස්වර්ගයේ සිට බලනසේක; සියලු මනුෂ්යපුත්රයන් දක්නාසේක
බෙදාගන්න
ගීතාවලිය 33 කියවන්නගීතාවලිය 33:13 Sinhala New Revised Version (NRSV)
හිමි තුමාණෝ සගලොව සිට නරඹන සේක; මුළු මිනිස් සංහතිය දක්නා සේක.
බෙදාගන්න
ගීතාවලිය 33 කියවන්න