ගීතාවලිය 32:6-7
ගීතාවලිය 32:6-7 සිංහල කාලීන පරිවර්තනය (SCV)
එබැවින් ධාර්මික වූ හැම කෙනෙක් ම ඔබ හමු විය හැකි අවස්ථාවේ ඔබට යාච්ඤා ඔප්පු කරත්වා; මහා ජලගැල්ම නැග ආ කල, සැබවින් ම එය ඔහුට ළං නො වේ. මගේ සැඟවුම් පොළ ඔබ ය. කරදරවලින් ඔබ මා මුදන සේක; මිදීමේ ඔල්වර හඬින් මා වට කරන සේක. සෙලා
ගීතාවලිය 32:6-7 Sinhala Revised Old Version (SROV)
එසේ හෙයින් ඔබ සම්බවිය හැකි ප්රස්තාවයකදී සෑම භක්තිවන්තයාම ඔබට යාච්ඤාකෙරේවා. සැබවින් මහත් ජලධාරාවන් ගලන කල ඒවා ඔහු වෙතට නොපැමිණෙන්නේය. මාගේ සැඟවෙන ඉඩම නම් ඔබය; දුකට නොපැමිණෙන ලෙස ඔබ මා ආරක්ෂාකරනසේක; මිදීමේ ගීතිකාවලින් ඔබ මා වටකරනසේක.
ගීතාවලිය 32:6-7 Sinhala New Revised Version (NRSV)
එබැවින් ඔබේ සැදැහැවත්තු විපතේ දී ඔබට යාච්ඤා කරත් වා! ඉවුරු තළා නඟින මහ ජලධාරා මෙන් විපත්ති පැමිණියත්, ඒවා ඔවුන් අසලටවත් නොපැමිණෙයි. මා රැකවරණය ඔබ ය; දුක් දොම්නසින් ඔබ මා රක්නා සේක. විමුක්ති ගීත මා අවටින් මතු වෙයි.
ගීතාවලිය 32:6-7 Sinhala New Revised Version 2018 (SNRV)
එබැවින් ඔබේ සැදැහැවත්තු විපතේ දී ඔබට යාච්ඤා කරත් වා! ඉවුරු තළා නඟින මහ ජලධාරා මෙන් විපත්ති පැමිණියත්, ඒවා ඔවුන් අසලටවත් නොපැමිණෙයි. මා රැකවරණය ඔබ ය; දුක් දොම්නසින් ඔබ මා රක්නා සේක. විමුක්ති ගීත මා අවටින් මතු වෙයි.
ගීතාවලිය 32:6-7 New International Version (NIV)
Therefore let all the faithful pray to you while you may be found; surely the rising of the mighty waters will not reach them. You are my hiding place; you will protect me from trouble and surround me with songs of deliverance.