ගීතාවලිය 31:8
ගීතාවලිය 31:8 සිංහල කාලීන පරිවර්තනය (SCV)
සතුරු අත්වලට ඔබ මා පාවා නුදුන් සේක; නිදහස් තැනක ඔබ මගේ පාද පිහිටෙවූ සේක.
බෙදාගන්න
ගීතාවලිය 31 කියවන්නගීතාවලිය 31:8 Sinhala Revised Old Version (SROV)
ඔබ සතුරාගේ අතේ මා හිරකොට නොතැබූසේක; විශාල භූමියක මාගේ පාද පිහිටෙවුසේක.
බෙදාගන්න
ගීතාවලිය 31 කියවන්නගීතාවලිය 31:8 Sinhala New Revised Version (NRSV)
සතුරා අතේ මා සිර කොට නොතබා, නිදහසේ යන්න එන්න ඔබ මට ඉඩ දුන් සේක.
බෙදාගන්න
ගීතාවලිය 31 කියවන්න