ගීතාවලිය 31:3-4
ගීතාවලිය 31:3-4 සිංහල කාලීන පරිවර්තනය (SCV)
ඔබ ම ය මගේ පර්වතයත්, මගේ බළකොටුවත්; ඔබගේ නාමයේ ගෞරවය උදෙසා, මට පෙරටුව ගිය මැනව; මට මගපෙන්වුව මැනව. සඟවා මට එළන ලද දැලෙන් මා ඉවතට ගනු මැනව. මන්ද, ඔබ ය, මගේ සරණ ය.
බෙදාගන්න
ගීතාවලිය 31 කියවන්නගීතාවලිය 31:3-4 Sinhala Revised Old Version (SROV)
මක්නිසාද ඔබ මාගේ පර්වතය සහ බලකොටුවය; එබැවින් ඔබගේ නාමය නිසා මට මඟ පෙන්වමින් මා ගෙනගිය මැනව. ඔවුන් රහසින් මට හෙළූ දැලින් මා බැහැරගත මැනව; මක්නිසාද ඔබ මාගේ රක්ෂාස්ථානයය.
බෙදාගන්න
ගීතාවලිය 31 කියවන්නගීතාවලිය 31:3-4 Sinhala New Revised Version (NRSV)
ඔබ මාගේ පර්වතය හා බලකොටුව ය. එබැවින් ඔබේ නාමයේ අනුහසින් මට මඟපෙන්වා මා ගෙන ගිය මැනව. මා ඇල්ලීමට ඔවුන් සඟවා ඇති දැලෙන් මා බේරාගත මැනව. ඔබ මාගේ රක්ෂස්ථානය ය.
බෙදාගන්න
ගීතාවලිය 31 කියවන්න