ගීතාවලිය 31:24
ගීතාවලිය 31:24 සිංහල කාලීන පරිවර්තනය (SCV)
ස්වාමින්වහන්සේ තුළ බලාපොරොත්තු තබා සිටින සියල්ලෙනි, බලවත් වන්න! හදින් දිරිමත් වන්න.
බෙදාගන්න
ගීතාවලිය 31 කියවන්නගීතාවලිය 31:24 Sinhala Revised Old Version (SROV)
ස්වාමීන් කෙරෙහි බලා සිටින සියල්ලෙනි, ශක්තිමත් වව්; තොපගේ සිත ධෛර්යවත් වේවා.
බෙදාගන්න
ගීතාවලිය 31 කියවන්නගීතාවලිය 31:24 Sinhala New Revised Version (NRSV)
සමිඳුන් කෙරේ විශ්වාසය තබන සියල්ලෙනි, ශක්තිමත් වන්න; සිතින් ධෛර්යවත් වන්න.
බෙදාගන්න
ගීතාවලිය 31 කියවන්න