ගීතාවලිය 31:16
ගීතාවලිය 31:16 සිංහල කාලීන පරිවර්තනය (SCV)
ඔබගේ මුහුණ ඔබගේ සේවකයා පිට බැබළෙන්නට සැලසුව මැනව; ඔබගේ නොමියෙන පෙම මගින් මා ගැලෙවුව මැනව.
බෙදාගන්න
ගීතාවලිය 31 කියවන්නගීතාවලිය 31:16 Sinhala Revised Old Version (SROV)
ඔබගේ මෙහෙකරුවා කෙරෙහි ඔබගේ මුහුණ බැබළෙවුව මැනව. ඔබගේ කරුණාවෙන් මා ගැළෙවුව මැනව.
බෙදාගන්න
ගීතාවලිය 31 කියවන්නගීතාවලිය 31:16 Sinhala New Revised Version (NRSV)
ඔබ මෙහෙකරු වන මා දෙස කරුණාවෙන් බැලුව මැනව; ඔබේ තිර පෙමින් මා ගැළෙවුව මැනව.
බෙදාගන්න
ගීතාවලිය 31 කියවන්න