ගීතාවලිය 31:15
ගීතාවලිය 31:15 සිංහල කාලීන පරිවර්තනය (SCV)
මගේ ජීවිත කාල-අවස්ථා ඔබ අතේ ය. මගේ සතුරන් අතින්, මට පීඩා කරන්නන් වෙතින්, මා මිදුව මැනව.
බෙදාගන්න
ගීතාවලිය 31 කියවන්නගීතාවලිය 31:15 Sinhala Revised Old Version (SROV)
මාගේ කාලයන් ඔබ අතේය. මාගේ සතුරන් අතින්ද මට පීඩා කරන්නන්ගෙන්ද මා මුදාහැරිය මැනව.
බෙදාගන්න
ගීතාවලිය 31 කියවන්නගීතාවලිය 31:15 Sinhala New Revised Version (NRSV)
මාගේ ජීවිත ගමන ඔබ අතෙහි ය, මාගේ සතුරන් හා මට පීඩා කරන්නවුන් අතින් මා මුදා හැරිය මැනව.
බෙදාගන්න
ගීතාවලිය 31 කියවන්න