ගීතාවලිය 31:1
ගීතාවලිය 31:1 සිංහල කාලීන පරිවර්තනය (SCV)
සරණය සොයමි මම, ඔබවහන්සේ තුළ, අහෝ ස්වාමින්වහන්ස, ලජ්ජාවට පත්වන්න කිසි දින මට ඉඩ නො තබනු මැනවි; මුදනු මැනවි මා, ඔබේ දමිටුකම නිසා.
බෙදාගන්න
ගීතාවලිය 31 කියවන්නගීතාවලිය 31:1 Sinhala Revised Old Version (SROV)
ස්වාමිනි, ඔබ කෙරෙහි විශ්වාසකරමි; කිසිකලකත් ලජ්ජා නොවෙම්වා. ඔබගේ ධර්මිෂ්ඨකමින් මා මිදුව මැනව.
බෙදාගන්න
ගීතාවලිය 31 කියවන්නගීතාවලිය 31:1 Sinhala New Revised Version (NRSV)
සමිඳුනි, ඔබේ රැකවරණය සොයා එමි. කිසිදාක මම නින්දාවට පත් නොවෙම්වා. ඔබේ දැහැමිකමින් මා මුදාලුව මැනව.
බෙදාගන්න
ගීතාවලිය 31 කියවන්න