ගීතාවලිය 3:7
ගීතාවලිය 3:7 සිංහල කාලීන පරිවර්තනය (SCV)
අහෝ ස්වාමින්වහන්ස, නැගිටිනු මැනවි! අහෝ මගේ දෙවියන්වහන්ස, මා ගැලෙවුව මැනවි! ගසනු මැනවි හක්කට මගේ සියලු සතුරන්ගේ; කඩනු මැනවි දත් දුර්ජනයින්ගේ.
බෙදාගන්න
ගීතාවලිය 3 කියවන්නගීතාවලිය 3:7 Sinhala Revised Old Version (SROV)
ස්වාමිනි, නැගුටුණ මැනව; මාගේ දෙවියන්වහන්ස, මා ගැළෙවුව මැනව. මක්නිසාද ඔබ මාගේ සියලු සතුරන්ගේ කන්සයට ගැසූසේක; දුෂ්ටයන්ගේ දත් බින්දසේක.
බෙදාගන්න
ගීතාවලිය 3 කියවන්නගීතාවලිය 3:7 Sinhala New Revised Version (NRSV)
සමිඳුනි, වැඩිය මැනව; දෙවිඳුනි, මා මුදාලුව මැනව. මන්ද, ඔබ සතුරන්ගේ බල සිඳලන සේක; දුදනන්ගේ දළ බිඳලන සේක.
බෙදාගන්න
ගීතාවලිය 3 කියවන්න