ගීතාවලිය 3:4
ගීතාවලිය 3:4 සිංහල කාලීන පරිවර්තනය (SCV)
හඬ නගා ස්වාමින්වහන්සේට මම යදින්නෙමි; තමන් ශුද්ධ කන්දේ සිට උන්වහන්සේ මට පිළිසරණ වෙති. සෙලා
බෙදාගන්න
ගීතාවලිය 3 කියවන්නගීතාවලිය 3:4 Sinhala Revised Old Version (SROV)
ස්වාමීන්ට මාගේ ශබ්දයෙන් හඬගසමි, උන්වහන්සේ තමන්ගේ ශුද්ධ කන්දේ සිට මට උත්තරදෙනසේක.
බෙදාගන්න
ගීතාවලිය 3 කියවන්නගීතාවලිය 3:4 Sinhala New Revised Version (NRSV)
මම සමිඳුන්ට හඬ නඟා මොරගසමි; එතුමාණෝ සිය ශුද්ධ කන්දේ සිට මට පිළිතුරු දෙන සේක.
බෙදාගන්න
ගීතාවලිය 3 කියවන්න