ගීතාවලිය 3:2
ගීතාවලිය 3:2 සිංහල කාලීන පරිවර්තනය (SCV)
බොහෝ දෙනා මා ගැන කියන්නේ, “දෙවියන්වහන්සේ ඔහුට පිහිට වන්නේ නැත” කියා ය. සෙලා
බෙදාගන්න
ගීතාවලිය 3 කියවන්නගීතාවලිය 3:2 Sinhala Revised Old Version (SROV)
දෙවියන්වහන්සේ තුළ ඔහුට ගැළවීමක් නැතැයි මාගේ ප්රාණය ගැන කියන්නෝ බොහෝය.
බෙදාගන්න
ගීතාවලිය 3 කියවන්නගීතාවලිය 3:2 Sinhala New Revised Version (NRSV)
“දෙවි පිහිටක් ඔහුට නැතැ”යි මා ගැන කියන්නෝ වැඩි වැඩියෙන් නැඟී එන්නෝ ය.
බෙදාගන්න
ගීතාවලිය 3 කියවන්න