ගීතාවලිය 25:21 - Compare All Versions
ගීතාවලිය 25:21 SCV (සිංහල කාලීන පරිවර්තනය)
පූර්ණ අවංකත්වයත්, සෘජු භාවයත්, මට රැකවරණය සලසාවා! මන්ද, මගේ බලාපොරොත්තුව ඔබ වෙත ය.
බෙදාගන්න
ගීතාවලිය 25 SCVගීතාවලිය 25:21 SROV (Sinhala Revised Old Version)
සත්‍යකමත් අවංකකමත් මා රකීවා, මක්නිසාද ඔබ කෙරෙහි බලා සිටිමි.
බෙදාගන්න
ගීතාවලිය 25 SROVගීතාවලිය 25:21 NRSV (Sinhala New Revised Version)
සත්‍යය හා අවංකකම මාගේ රැකවරණ වේ වා! මාගේ බලාපොරොත්තුව ඔබ ය.
බෙදාගන්න
ගීතාවලිය 25 NRSVගීතාවලිය 25:21 SNRV (Sinhala New Revised Version 2018)
සත්‍යය හා අවංකකම මාගේ රැකවරණ වේ වා! මාගේ බලාපොරොත්තුව ඔබ ය.
බෙදාගන්න
ගීතාවලිය 25 SNRVගීතාවලිය 25:21 NIV (New International Version)
May integrity and uprightness protect me, because my hope, LORD, is in you.
බෙදාගන්න
ගීතාවලිය 25 NIV