ගීතාවලිය 25:20 - Compare All Versions
ගීතාවලිය 25:20 SCV (සිංහල කාලීන පරිවර්තනය)
මගේ දිවිය රැකවල් ලා, මා මුදනු මැනව; ලජ්ජා වන්නට මට ඉඩ නො තැබුව මැනව; මන්ද, මම ඔබ තුළ සරණය ලබමි.
බෙදාගන්න
ගීතාවලිය 25 SCVගීතාවලිය 25:20 SROV (Sinhala Revised Old Version)
මාගේ ආත්මය ආරක්ෂාකොට මා මිදුව මැනව. ඔබ කෙරෙහි විශ්වාසකරන බැවින් මම ලජ්ජා නොවෙම්වා.
බෙදාගන්න
ගීතාවලිය 25 SROVගීතාවලිය 25:20 NRSV (Sinhala New Revised Version)
මා රැකවල් කොට මා මිදුව මැනව. ඔබ කෙරේ විශ්වාසය තැබූ මම පරාජය නොවෙම් වා!
බෙදාගන්න
ගීතාවලිය 25 NRSVගීතාවලිය 25:20 SNRV (Sinhala New Revised Version 2018)
මා රැකවල් කොට මා මිදුව මැනව. ඔබ කෙරේ විශ්වාසය තැබූ මම පරාජය නොවෙම් වා!
බෙදාගන්න
ගීතාවලිය 25 SNRVගීතාවලිය 25:20 NIV (New International Version)
Guard my life and rescue me; do not let me be put to shame, for I take refuge in you.
බෙදාගන්න
ගීතාවලිය 25 NIV