ගීතාවලිය 25:17 - Compare All Versions

ගීතාවලිය 25:17 SROV (Sinhala Revised Old Version)

මාගේ සිතේ දුක් වැඩිව තිබේ. මාගේ විපත්තිවලින් මා මුදාගත මැනව.

බෙදාගන්න
ගීතාවලිය 25 SROV

ගීතාවලිය 25:17 SCV (සිංහල කාලීන පරිවර්තනය)

මගේ හද සන්තාපය පඳුරු දමා ඇත. මගේ ශෝකයෙන් මා මුදා ගත මැනව.

බෙදාගන්න
ගීතාවලිය 25 SCV

ගීතාවලිය 25:17 NRSV (Sinhala New Revised Version)

මසිත දුකින් පිරී ඇත; මාගේ විපත්වලින් මා මිදුව මැනව.

බෙදාගන්න
ගීතාවලිය 25 NRSV

ගීතාවලිය 25:17 SNRV (Sinhala New Revised Version 2018)

මසිත දුකින් පිරී ඇත; මාගේ විපත්වලින් මා මිදුව මැනව.

බෙදාගන්න
ගීතාවලිය 25 SNRV

ගීතාවලිය 25:17 NIV (New International Version)

Relieve the troubles of my heart and free me from my anguish.

බෙදාගන්න
ගීතාවලිය 25 NIV