ගීතාවලිය 22:4 - Compare All Versions

ගීතාවලිය 22:4 SROV (Sinhala Revised Old Version)

අපේ පියවරු ඔබ කෙරෙහි විශ්වාස කළෝය. ඔව්හු විශ්වාසකළෝය, ඔබද ඔවුන් මිදූසේක.

බෙදාගන්න
ගීතාවලිය 22 SROV

ගීතාවලිය 22:4 SCV (සිංහල කාලීන පරිවර්තනය)

අපගේ පියවරුන් විශ්වාසය තැබුවේ ඔබ තුළ ය; ඔවුහු ඔබ විශ්වාස කළහ; ඔබ ඔවුන් මිදූ සේක.

බෙදාගන්න
ගීතාවලිය 22 SCV

ගීතාවලිය 22:4 NRSV (Sinhala New Revised Version)

අපේ මුතුන්මිත්තෝ ඔබ අදහා, ඔබ සරණ සොයා ගියෝ ය. ඔබ ඔවුන්ට මිදුම දුන් සේක.

බෙදාගන්න
ගීතාවලිය 22 NRSV

ගීතාවලිය 22:4 SNRV (Sinhala New Revised Version 2018)

අපේ මුතුන්මිත්තෝ ඔබ අදහා, ඔබ සරණ සොයා ගියෝ ය. ඔබ ඔවුන්ට මිදුම දුන් සේක.

බෙදාගන්න
ගීතාවලිය 22 SNRV

ගීතාවලිය 22:4 NIV (New International Version)

In you our ancestors put their trust; they trusted and you delivered them.

බෙදාගන්න
ගීතාවලිය 22 NIV