ගීතාවලිය 22:22
ගීතාවලිය 22:22 සිංහල කාලීන පරිවර්තනය (SCV)
මගේ සහෝදරයින්ට ඔබගේ නාමය මම ප්‍රකාශ කරන්නෙමි; සභාව මධ්‍යයයේ මම ඔබට ප්‍රශංසා කරන්නෙමි.
බෙදාගන්න
ගීතාවලිය 22 කියවන්නගීතාවලිය 22:22 Sinhala Revised Old Version (SROV)
ඔබගේ නාමය මාගේ සහෝදරයන්ට ප්‍රකාශකරන්නෙමි, සභා මධ්‍යයෙහි ඔබට ප්‍රශංසාකරන්නෙමි.
බෙදාගන්න
ගීතාවලිය 22 කියවන්නගීතාවලිය 22:22 Sinhala New Revised Version (NRSV)
ඔබේ නාමය මාගේ සහෝදරයන්ට ප්‍රකාශ කරන්නෙමි; බැතිමතුන්ගේ සභාවේ දී ඔබට ප්‍රශංසා කරන්නෙමි.
බෙදාගන්න
ගීතාවලිය 22 කියවන්න